මේ තමයි මින් විසිතුරු අද දවසට ලියන දෙවන ලිපිය. මේ ලිපියෙන් මම කියන්න යන්නේ මාළුන්ගේ කෑම ගැන. අපට වගේම තමා මාළුන්ටත් කෑම වර්ග ගොඩක්ම වැදගත් වෙනවා. :)
පැහැදිලි කිරීමේ පහසුවට මාළුන්ගේ කෑම වර්ග කොටස් දෙකකට වෙන් කරන්නම්. ඒවා,
ජීවි ආහාර වලට අයිති වෙන්නේ
ජලජ ශාක වර්ග, මදුරු කීටයින්, කුඩා සතුන් වැනි දේවල්. අපි කඩවල් වලින් ගන්න කෑම වර්ග සේරම නිෂාදිත ආහාර වලටයි අයිති වෙන්නේ. මුලින්ම කියන්න ඕන හැම මාළු ජාතියම එකම කෑම වර්ගය එක විදිහට ආහාරයට ගන්නේ නෑ.