Feb 4, 2013

ෆයිටර් 3 - fishting fish

කලින් ලිපි වලදී ෆයිටර් මසුන්ගේ හැසිරීම ගැන උන්ගේ ආහාරපාන ගැන කිව්වා මතක ඇති නේ. අද කියන්න යන්නේ මෙම වර්ගයේ මසුන්ගේ බෝවීම ගැන. ඒ ලිපිය කියවන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙතන ක්ලික් කරලා කියවන්න.

මෙම මසුන් බිත්තර මගින් බෝවෙන නිසා යම්තාක් දුරට පැටවු ලබා ගැනීම අසීරුයි. ඒ නිසාම තමයි මුල් වරට මසුන් ඇති කරන අයෙකුට මෙම වර්ගයේ හෝ මොනයම් හෝ බිත්තර මගින් බෝවෙන මසුන් වර්ගයක් නිර්දේශ නොකරන්නේ.