tag:blogger.com,1999:blog-383062563803323476.post2458295088697169348..comments2023-09-25T16:56:48.977+05:30Comments on මාළු ටැංකිය: ෆයිටර් 1 - Fighting fishමින් විසිතුරුhttp://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-383062563803323476.post-49410569209247688452020-11-23T00:48:02.641+05:302020-11-23T00:48:02.641+05:30betta fish pata food 🍲?
betta fish pata food 🍲?
Anonymoushttps://www.blogger.com/profile/06920440814022136173noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-62972585933154973842020-11-23T00:38:17.308+05:302020-11-23T00:38:17.308+05:30betta fish food ?
betta fish food ?

Anonymoushttps://www.blogger.com/profile/06920440814022136173noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-50910017996296673652017-12-02T09:48:11.550+05:302017-12-02T09:48:11.550+05:30නියමයි
නියමයි
තේනුක නවන් රත්නායක https://www.blogger.com/profile/08884151731445112339noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-6697681589460890572013-05-24T10:16:23.749+05:302013-05-24T10:16:23.749+05:30marumaruAnonymoushttps://www.blogger.com/profile/15861649720663558565noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-54073645920795516192013-02-04T09:40:25.065+05:302013-02-04T09:40:25.065+05:30දෙයි හාංදුරුවනේ මේං මෙතන වලියක් දාගෙන.
වලි දාගන්න ...දෙයි හාංදුරුවනේ මේං මෙතන වලියක් දාගෙන.
වලි දාගන්න එපෝ. මෙතන වලි බේරන්න බැරියෝ.මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-17198499394033817042013-02-04T09:39:15.757+05:302013-02-04T09:39:15.757+05:30ඔවු. මුන් "සොඳුරු ත්‍රස්තවාදියෙක්"ඔවු. මුන් "සොඳුරු ත්‍රස්තවාදියෙක්"
මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-56661896660755688952013-02-04T09:38:49.862+05:302013-02-04T09:38:49.862+05:30ඔවු. එහෙම ඇති කරන්න ටිකක් අමාරු ජාතියක් තමා.ඔවු. එහෙම ඇති කරන්න ටිකක් අමාරු ජාතියක් තමා.මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-55561283416904668992013-02-04T09:38:27.765+05:302013-02-04T09:38:27.765+05:30හ්ම්ම්... ලස්සන මාළු ජාතියක්.හ්ම්ම්... ලස්සන මාළු ජාතියක්.මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-4543639888733409822013-02-04T09:38:08.989+05:302013-02-04T09:38:08.989+05:30ඇඟිලි කන්නේ නෑ. ඒ වුනාට මුන් හිටු කියලා කොටාගන්නවා...ඇඟිලි කන්නේ නෑ. ඒ වුනාට මුන් හිටු කියලා කොටාගන්නවා.
ඔට්ටු දාලා කොටවනවද කියලත් අහනවා. හිහ්... කොටවනවා නේන්නම්.ඉස්සර අපි පොඩි කාලෙදි කට්ටිය කෙටෙව්වා.මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-75235330958037246732013-02-04T09:36:53.131+05:302013-02-04T09:36:53.131+05:30හොඳයි. ගෝල්ඩ් ෆිෂ් බෝල් එකක් වැඩිත් එක්ක !හොඳයි. ගෝල්ඩ් ෆිෂ් බෝල් එකක් වැඩිත් එක්ක !මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-83787271866923023482013-02-04T09:36:23.154+05:302013-02-04T09:36:23.154+05:30කොටවන එක නම් පවු වැඩක්.කොටවන එක නම් පවු වැඩක්.මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-30342694159467583202013-02-04T09:36:00.321+05:302013-02-04T09:36:00.321+05:30ඔවු ඉඩ ඇති.
මුන් ස්වභාවයෙන්ම කම්මැලි මාළු ජාතියක්....ඔවු ඉඩ ඇති.
මුන් ස්වභාවයෙන්ම කම්මැලි මාළු ජාතියක්. ඒ නිසා පීනන්නේ අඩුවෙන්. ඇරත් මුන්ට වාතයෙන් ඔක්සිජන් ගන්න හැකියාවක් තියෙන නිසා ඉඩ ඇති.
ෆිල්ම් එකක් වගේද කියලත් අහනවා :)මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-5560714453680157022013-02-04T09:34:51.671+05:302013-02-04T09:34:51.671+05:30සති අන්තයේදි තමා මගේ ලිපි ලිවිල්ල තියෙන්නේ. ඒ නිසා...සති අන්තයේදි තමා මගේ ලිපි ලිවිල්ල තියෙන්නේ. ඒ නිසා සති අන්ත වලදි එන්න ටැංකියට එබිලා යන්න.මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-65080582292612916722013-02-04T09:34:00.957+05:302013-02-04T09:34:00.957+05:30ඒක නේන්නම්. මොකෑ උනේ. වැඩ වැඩි ද ?ඒක නේන්නම්. මොකෑ උනේ. වැඩ වැඩි ද ?මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-64919834805296934062013-02-04T09:33:38.153+05:302013-02-04T09:33:38.153+05:30ඔවු. සාරිගප්පින්ගේ වරල් වලට මේ හාදයා වග කියනවා.ඔවු. සාරිගප්පින්ගේ වරල් වලට මේ හාදයා වග කියනවා.මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-70129197149915211602013-02-02T16:47:04.982+05:302013-02-02T16:47:04.982+05:30දිගටම කියවන්න එන්න.
මගේ ටැංකියට ගොඩවැදුනට ස්තුතියි...දිගටම කියවන්න එන්න.
මගේ ටැංකියට ගොඩවැදුනට ස්තුතියිමින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-61040001582851993352013-02-02T16:46:37.855+05:302013-02-02T16:46:37.855+05:30ඇයි අපේ ගෙදර !
මල්ලිලායි නංගිලායි එකට මරා ගන්නේ. ඒ...ඇයි අපේ ගෙදර !
මල්ලිලායි නංගිලායි එකට මරා ගන්නේ. ඒ උනාට නංගිලා නම් ශෝක්. අපේ මලයන්ට වඩා. :)මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-49899717265284017232013-02-02T16:45:49.996+05:302013-02-02T16:45:49.996+05:30සතුටුයි. ඒ වගේම මගේ ලිපි පෙල දිගටම කියවන්න රැඳී හි...සතුටුයි. ඒ වගේම මගේ ලිපි පෙල දිගටම කියවන්න රැඳී හිටපු එක ගැනත් සතුටුයි.මින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-16760898602455588622013-01-28T12:17:38.060+05:302013-01-28T12:17:38.060+05:30වලිකාර මාළු කොටවනවා මම ඇහුවමයි....?වලිකාර මාළු කොටවනවා මම ඇහුවමයි....?Anonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-44535386161369416672013-01-28T12:16:40.175+05:302013-01-28T12:16:40.175+05:30සමනලිට රිදුනේ ඇයි?
බබෙක්ගෙ ෆොටෝ එකක් ප්‍රොෆයිල් එක...සමනලිට රිදුනේ ඇයි?
බබෙක්ගෙ ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකට දාගෙන ඉන්නෙ ඇයි?........?-)

පිරිමි උපතින් ලස්සනයි... ගෑනු වැඩ දාල ලස්සන වෙනවා...Anonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-41736748217489666612013-01-27T14:11:01.544+05:302013-01-27T14:11:01.544+05:30ෂා .. ෂා ... ලස්සන එවුන් අහිංසක උනාම තමා වඩාත් ලස්...ෂා .. ෂා ... ලස්සන එවුන් අහිංසක උනාම තමා වඩාත් ලස්සන. මුන් හරියට ත්‍රස්තවාදියො වගේනේ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-91268115980737000992013-01-27T14:09:26.878+05:302013-01-27T14:09:26.878+05:30මාත් කියන්න ආවෙ, වැදගත්ම ලක්ෂණය තමා ඒක. මොණරු ගැන...මාත් කියන්න ආවෙ, වැදගත්ම ලක්ෂණය තමා ඒක. මොණරු ගැන උනත් එහෙමනේ, ආයෙ මොකද මිනිස්සුන්ට විතරක් අමුතු එකක්. :) DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-11769719425021852832013-01-27T13:41:47.506+05:302013-01-27T13:41:47.506+05:30වෙන මාළු එක්කවත් තියන්න එපා කියල මට අපේ අයියා කෙනෙ...වෙන මාළු එක්කවත් තියන්න එපා කියල මට අපේ අයියා කෙනෙක් කිව්වා. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-82029179962038536552013-01-27T00:16:06.940+05:302013-01-27T00:16:06.940+05:30මේ මොකා වුනත් මූ හෙන ලස්සනයිනේ.......මේ මොකා වුනත් මූ හෙන ලස්සනයිනේ.......සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-383062563803323476.post-75028721554133251942013-01-27T00:15:07.076+05:302013-01-27T00:15:07.076+05:30අනේ පව් වැඩේ..... මං ඉතිං කියන් නෑ..... :-/අනේ පව් වැඩේ..... මං ඉතිං කියන් නෑ..... :-/සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.com